|
Invitation for Bids to supply hiring vehicles to the Wellamadama Premises, University of Ruhuna – 2026/2027 Bids calling period – From 20.04.2026 to 05.05.2026 Tender Fee - Rs. 500.00 Refundable Tender Deposit – Rs. 5000.00
|
If your browser experiences an issue with the online view, kindly download the advertisement using the link provided below.

දැන්වීමයි.
වැඩ සහයක තනතුරට බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය -2026.
ඉහත ලිඛිත පරීක්ෂණය 2026.02.09 දින පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කළමනාකරණ හා මූල්‍ය පීඨයේ MFLT 01, MFLT 04 සහ MFLT 08 ශාලාවන්හි දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයැදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති අතර, එම ප්‍රවේශ පත්‍ර බාගත (Download) කර ගත හැකි අකාරය ඔබ විසින් එවා තිබූ විද්‍යුත් ලිපිනය (E-mail) වෙත යොමු කර ඇත. ඒ අනුව, එහි සඳහන් විස්තර ඔස්සේ තම හැදුනුම්පත් අංකය යොදා විභාග ප්‍රවේශ පත්‍ර බාගත (Download) කර ගත හැකි බව මෙයින් කරුණාවෙන් දැනුම් දෙමි.
වැඩි විස්තර සඳහා අමතන්න - විභාග අංශය/රුහුණ විශ්වවිද්‍යාලය
දුරකතන අංකය : 041-2033256
E-mail – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
නියෝජ්‍ය ලේඛකාධිකාරී/විභාග
2026.02.06
Page 1 of 31