සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ දොරට වැඩීම

     රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද "චින්තන ප්‍රණාම" ශිෂ්‍ය නිර්මාණ ඇගයීම සහ "කොරෝනා කාලේ පන්හිඳ" සහ "අන්තරාවලෝකන" ශාස්ත්‍රීය ග්‍රන්ථ දොරට වැඩීම උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මානව ශාස්ත්‍ර පීඨ ශ්‍රවනාගාරයේදී 2021 ජුලි 27 දින පැවැත්විණි.


     

    Dr.Thusitha Gunawardhena assumes duties as the Director, Career Guidance Unit

     

    Dr.Thusitha Gunawardhena, Senior Lecturer, Faculty of Management and Finance assumes duties as the Director, Career Guidance Unit, University of Ruhuna


    ලියාපදිංචි තොරතුරු යාවත්කාලීන කිරීම - දෙමළ, ප්‍රංශ, ජපන්, ජර්මන්, කොරියානු හා චීන භාෂා සහතිකපත්‍ර පාඨමාළාව -2021

    වැඩි විස්තර


    නාට්‍ය ගීත රසවින්දනාත්මක වැඩසටහන -රොඩ්නි වර්ණකුල මහතා

    රුහුණ විශ්වවිද්‍යාලයීය සංස්කීතික කේන්ද්‍රය විසින් තාක්ෂණ පීඨයේ සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍ය උපදේශන සේවාවේ සාදර අනුග්‍රහය හා සහයෝගයෙන් සංවිධානය කරනු ලබන මාර්ගගත දේශන මාලාව

    processed1

     


    © 2026 Department of Computer Science. All Rights Reserved.