සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ දොරට වැඩීම

    සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ දොරට වැඩීම

     රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද "චින්තන ප්‍රණාම" ශිෂ්‍ය නිර්මාණ ඇගයීම සහ "කොරෝනා කාලේ පන්හිඳ" සහ "අන්තරාවලෝකන" ශාස්ත්‍රීය ග්‍රන්ථ දොරට වැඩීම උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මානව ශාස්ත්‍ර පීඨ ශ්‍රවනාගාරයේදී 2021 ජුලි 27 දින පැවැත්විණි.


    © 2026 Department of Computer Science. All Rights Reserved.