2024/2025 වර්ෂය සඳහා ඡායා පිටපත් සහ මුද්‍රණ කටයුතු සේවා සැපයීම සඳහා ප්‍රසම්පාදන කැඳවීම.

     2024/2025 වර්ෂය සඳහා ඡායා පිටපත් සහ මුද්‍රණ කටයුතු සේවා සැපයීම සඳහා ප්‍රසම්පාදන කැඳවීම.

    රුහුණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සඳහා ඡායා පිටපත් සේවාවන් පවත්වා ගෙන යාම පිණිස ඡායා පිටපත් සේවා සපයනු ලබන සේවා සැපයුම්කරුවන් සඳහා අයදුම්පත් 2024.08.09 20 2024.08.30 දින දක්වා ශිෂ්‍ය කටයුතු අංශයෙන් කාර්යාල දින වලදී පෙ.ව 9.00 සිට පැව 3.00 අතර වේලාවන් වලදී නිකුත් කරන අතර 2024.09.06 දින ප.ව 1.00 දක්වා එම ප්‍රසම්පාදන අයදුම්පත් භාරගැනීම සිදු කරනු ලැබේ.

    tender


    © 2025 Department of Computer Science. All Rights Reserved.

    Convocation Registration

    32nd Convocation

    2025

    360 F 359139394 VfoSQ7pqa6V04NWtRqXBAXielnrciMM3