ආර්ථික විද්‍යාව පශ්චාද් උපාධි පාඨමාලාව - 2023/2024 (SLQF 9 මට්ටම) සඳහා අයදුම්පත් කැඳවීම

    පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය
    ආර්ථික විද්‍යාව පශ්චාද් උපාධි පාඨමාලාව - 2023/2024 (SLQF 9 මට්ටම)
    සඳහා අයදුම්පත් කැඳවීම
    Master of Economics Degree Program

     

    රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මඟින් මෙහෙයවනු ලබන ඉහත සඳහන් උපාධි පාඨමාලායේ දහතුන් වන කණ්ඩායම සඳහා සුදුසුකම්ලත් අයේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

     

    postgraduate


    © 2024 Department of Computer Science. All Rights Reserved.