Invites bids for staff cafeteria services – 2021 / 2020

    2020/2021 වර්ෂය සඳහා ආපනශාලා

    පවත්වාගෙන යාම සඳහා ප්‍රසම්පාදන කැදවීම

    රුහුණ විශ්වවිද්‍යාල කාර්යය මණ්ඩලයට 2020/2021 වර්ෂ තුළදී ආහාරපාන සැපයීම සඳහා ආපනශාලා පවත්වාගෙන යාමට පිළිගත් ආයතන වලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2021.02.12 දින ප.ව. 2.00 දක්වා ප්‍රසම්පාදන අයදුම්පත්‍ර භාරගනු ලැබේ. සේවා අවශ්‍ය කරන ආපනශාලා පහත දක්වා ඇත.

    more details

     


    © 2025 Department of Computer Science. All Rights Reserved.

    Convocation Registration

    32nd Convocation

    2025

    360 F 359139394 VfoSQ7pqa6V04NWtRqXBAXielnrciMM3