අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු

    රුහුණ විශ්ව විද්‍යාලය

    ඉංජිනේරු පීඨය

    අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු


    පුරප්පාඩුව පවතින පහත සදහන් තනතුරු සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් ඉදුරා තොන්ත්‍රාතපදනම මත බදවා ගැනීම සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

    • විද්‍යාගාර සහායක (කොන්ත්‍රාත් පදනම) - පුරප්පාඩු 04
      සුදුසුකම්:
      අධ්‍යයන පොඳ සහතික පත්‍ර (සාමාත්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණකදී සම්මාන සාමාර්ථයත් දෙකක් ඇතුළුව විපයයන් භයකින් (06) සමත්ව තිබීම හා තෘතියික හා වෘත්තීය අධ්‍යපන කොම්පත් සභාව විසින් පිළිගත් තාක්‍ෂණි වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද තනතුරේ කාර්යයට අදාළ ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) Level 2 හෝ 3 ට නොඅඩු ප්‍රවිතතා සහතිකයක් ලබා තිබීම හෝ
      අධ්‍යයන පොද සහතික පත්‍ර (සාමාත්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණකදී සම්මාන සාමාර්ථයන් දෙකක් ඇතුළුව විපයයන් හයකින් (06) සමත්ව තිබීම හා කාර්මික කුසලතා සහිත අදාල ක්‍ෂේත්‍රයක වසරක සේවා පලපුරුද්ද.
      වයස : අයදුම්පත භාරගත්තා අවසන් දිට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි.
      වැටුප් ක්‍රමය - UPL 2(III) &:44575/- සහ රජයේ අනුමත අනෙකුත් දීමනා.
    • රියදුරු (කොන්ත්‍රාත් පදනම්) - පුරප්පාඩු 02
      සුදුසුකම්:
      අධ්‍යයන පොද සහතික පත්‍ර (සාමාත්‍ය පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණකදී සම්මත සාමාර්ථයන් දෙකක් ඇතුළුව විපයයන් හයකින් (06) සමත්ව තිබීම
      මෝටර් රථ ප්‍රවාහන කොසාරිස් විසින් නිකුත් කරන ඇති බර වාහත (මෝටර් කෝච්) පැදවීම සඳහා වූ බලපත්‍රය තිබිය යුතුයි.
      රියදුරෙකු ලෙස අව වශයෙන් වසර තුනක (03) පළපුරුද්ද තිබිය යුතුයි.
      වයස : අයදුම්පත භාරගත්තා අවසන් දිතට වයස අවුරුදු 18ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුයි.
      වැටුප් ක්‍රය - UPL 3(III) රු.48005/- සහ රජයේ අනුමත අනෙකුත් දීමනා.
      පොදු කොන්දේසි
      1. යෝග්‍යතාවය
      ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතුයි.
      සේවා අවශ්‍යතාවය මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සහ තනතුරේ රාජකාරී හොදින් ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය.
      හොද චරිතයකින් යුක්ත විය යුතුයි.
      2. සියලු පත්වීම් ඉඳුරාම කොන්ත්‍රාත් පදනම් මත වන අතර මුලික අවස්ථාවේ මාස 06 ක පත්වමි කාලයක් සඳහා සලකා බැලේ පසුව සේවා අවශ්‍යතාවය මතෙ උපරිම වසර 2ක් දක්වා දීර්ඝ කල හැකිය.
      අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහතික පත් වල ඡායා පිටපත්ද සහිතව ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි ඉංජිනේරු පීඨය වෙත 2025.07.09 දිනට පෙර යොමු කරත්ත.
      මෙම සියලු පත්කිරීම ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව ප්‍රසිද්ධ කෙරේ.

    ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
    ඉංජිනේරු පීඨය
    2025.06.25


    © 2025 Department of Computer Science. All Rights Reserved.

    Convocation Registration

    32nd Convocation

    2025

    360 F 359139394 VfoSQ7pqa6V04NWtRqXBAXielnrciMM3