Print

ඉංජිනේරු පීඨය සදහා නවක සිසුන් ඇතුලත් කරගැනීම - 2019/2020

ඉංජිනේරු පීඨය සදහා නවක සිසුන් ඇතුලත් කරගැනීම - 2019/2020

Enrollment of new batch of Engineering Students 2019/2020

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉංජිනේරු විද්‍යා උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2019/2020 ප්‍රවේශ වර්ෂයට අදාලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් ඔබ ලියාපදිංචි කර ඇත.

ඒ අනුව  නවක සිසුන් ඇතුලත් කර  ගැනීමේ කටයුතු 2021.03.09 දින පැවැත්වේ.

Click here to download the Letter for students (Sinhala)

Click here to download the Letter for students (English)